website templates
Mobirise





DTS Works ප්‍රධාන වශයෙන් ඉතාමත් අඩු මුදලකට වෙබ් අඩවි නිර්මාණය කරන ආයතනයක්. ප්‍රාණජීව (pranajeewa.lk ) වැනි ඉතා විශාල ප්‍රමාණයේ ව්‍යාපාරික ආයතන මෙන්ම කුඩා ව්‍යාපාරික ආයතන සදහා ඔවුන්ගේ ව්‍යාපාරයන් අන්තර්ජාල වෙත ගෙන යමින් වෙබ් අඩවි නිර්මාණය, FB නිර්මාණයන්, You tube නිර්මාණයන් සිදු කරනු ලබයි. ඉතාමත් කෙටි කාළයකින් රු 6000 ක් වැනි අඩුම පිරිවැයකින් පිටු 4 ක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අපට හැකියාව ඇත.

DTS Works is primarily a low-cost website builder. Its provides website design, FB design, and YouTube design for large business organizations like Pranajeewa (pranajeewa.lk) and small business organizations. We are able to create a 4 page website in a very short time at a cost as low as Rs 5000.


© Copyright 2024 DTSWorks - All Rights Reserved